1 of 5

Toyota Carina

ඉතා හොඳ තත්ත්වය Car රථයක්Petrol දුර 17k 18k වැඩ...
Verified Ad
Rs. 1,275,000
/1.275M
Summary
Used
32 Km
1997 Reg
Manual
1.5 L
Saloon
Petrol
5 Doors
Description
ඉතා හොඳ තත්ත්වය Car රථයක්
Petrol දුර 17k 18k වැඩ
සියලුම options serviceable තත්ත්වය ඇත ..
Document clear 2025 මාර්තු දක්වා
වසර 4k leasing එකක් ඇති අතර කිසිදු හිඟයක් නැතිව වාරිකය ගෙවාගෙන ගොස් ඇත.
එකවර ගෙවා මිලදී ගන්නේ නම් පරීක්ෂාවෙන් පසු මිලක් කතා කර ගන්න පුළුවන් ..
ගෙවාගෙන යාමට Rs 25200.00 වාරික 41 ඇත ...
එදිනෙදා භාවිතයට හොඳ Japan රථයක්...
කිසිදු අඩුපාඩුවක් නැති අතර රථයේ හිමිකරු මම වෙමි ...
Sale කරුවෙකු නොවන අතර නිවසේ භාවිත කළ රථය පෞද්ගලික මුදල් අවශ්‍යතාවය මත විකුණනවා ...
Specification

Toyota Carina

ඉතා හොඳ තත්ත්වය Car රථයක්Petrol දුර 17k 18k වැඩ...
Verified Ad
Rs. 1,275,000
/1.275M